News

ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද 09/02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.
- Post Updated OnFebruary 12, 2023
ප්රසිද්ධ පුවත්පත් පත් දැන්වීමක් පළ කර අ.පො.ස. (උසස් පෙළ) විද්යා විෂය ධාරාව හදාරා සමත්වූවන්ගෙන් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් මෙම සිසු සිසුවියන් හට වසර 05 1/2 ක වෛද්ය උපාධි පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව හෝමියෝපති වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබා පිළිගත් හෝමියෝපති වෛද්ය වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව උදා වනු ඇත
-
දේශීය වෛද්ය ක්රමයේ විප්ලවීය පරිවර්තනයක්!10 Feb 2023 News
-
ඊයේ දේශීය වෛද්ය ක්රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.10 Feb 2023 News
-
09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්10 Feb 2023 News
-
ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද 09/02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.10 Feb 2023 News