Indigenous Medicine Section
Ministry Of Health
Menu

Author name: SHEHA

දේශීය ‌වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක්!

News Post Updated OnFebruary 12, 2023 අනාදිමත් කාලයක සිට දේශීය මූලයන්ගෙන් පැවත එන වෛද්‍ය කර්මය හෙළයේ මනුෂ්‍ය වර්ගයාගේ පමණක් නොව සත්ව සංහතියේද නිරෝගීභාවය පිණිස දායක වූ බව නොරහසකි.එකල පටන් රාජ්‍යත්වයේ අනුග්‍රහය ලත් හෙළ වෛද්‍ය කර්මය අධිරාජ්‍යවාදීන්ගේ පැමිණිමත්, නාගරිකරණය, බටහිරකරණය වැනි ක්‍රියාවලින්ගේ බලපෑමත් හේතුවෙන් සමාජයෙන් ගිලිහී ගිය බවක් දක්නට ලැබුණි.එහෙත් මෑතකදී ලොව වෙළා ගත් කොවිඩ් වසංගතයත් …

දේශීය ‌වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක්! Read More »

ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.

News Post Updated OnFebruary 12, 2023 දේශීය වෙදකම ජාත්‍යන්තරය වෙත රැගෙන යාමේ අරමුණ පෙරදැරිව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණාත්මක ප්‍රකාශන සහිත ආයුර්වේද සමීක්ෂා ශාස්ත්‍රීය ග්‍රන්ථය එළි දැක්වීමත්, බටහිර රටවල් විසින් ලබා ගෙන තිබූ දේශීය අනන්‍යතාවයක් සහිත ශාක වල ක්‍රියාකාරී ඖෂධ සංයෝග වල අයිතිය යළි අප රටට ලබා ගැනීමේ අරමුණින් ආයුර්වේද ඖෂධ සංග්‍රහය ඩිජිටල්කරණය කර වෙබ් අඩවියක් …

ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි. Read More »

09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

News Post Updated OnFebruary 10, 2023 දෙසැම්බර් මස 08 වන දින සිට 11 වන දින දක්වා ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ පන්ජිම් කලා ඇකඩමියේදී පැවැත්වූ අතර ඔවුන්ගේ නිල ආරාධනය පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ …

09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් Read More »

ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද 09/02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.

News Post Updated OnFebruary 12, 2023 ප්‍රසිද්ධ පුවත්පත් පත් දැන්වීමක් පළ කර අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා විෂය ධාරාව හදාරා සමත්වූවන්ගෙන් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් මෙම සිසු සිසුවියන් හට වසර 05 1/2 ක වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා පිළිගත් හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව උදා වනු …

ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද 09/02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ. Read More »

Scroll to Top