09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
News Post Updated OnFebruary 10, 2023 දෙසැම්බර් මස 08 වන දින සිට 11 වන දින දක්වා ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ පන්ජිම් කලා ඇකඩමියේදී පැවැත්වූ අතර ඔවුන්ගේ නිල ආරාධනය පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ …