ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.
News Post Updated OnFebruary 12, 2023 දේශීය වෙදකම ජාත්‍යන්තරය වෙත රැගෙන යාමේ අරමුණ පෙරදැරිව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණාත්මක ප්‍රකාශන සහිත ආයුර්වේද සමීක්ෂා ශාස්ත්‍රීය ග්‍රන්ථය එළි දැක්වීමත්, බටහිර රටවල් විසින් ලබා ගෙන තිබූ දේශීය අනන්‍යතාවයක් සහිත ශාක වල ක්‍රියාකාරී ඖෂධ සංයෝග වල අයිතිය යළි අප රටට ලබා ගැනීමේ අරමුණින් ආයුර්වේද ඖෂධ සංග්‍රහය ඩිජිටල්කරණය කර වෙබ් අඩවියක් …
ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි. Read More »