Vision

divider
"සෞඛ්‍යමත් ජාතියක් "

Mission

divider
රටේ තිරසර සංවර්ධනය තහවුරු කරමින් දේශීය වෛද්‍ය ක්‍රමවේදයන්යහි විශිෂ්ඨත්වය සහ අනෙකුත් සියළුම වෛද්‍ය ක්‍රමයන්හි උපයෝගීතාවයෙන් නිරෝගිමත් ජාතියක් ප්‍රවර්ධනය කිරීම

Introduction

divider
The field of indigenous medicine is a highly knowledge-rich field that plays an important role in the health system of Sri Lanka. It is nourished by aspects of (Ayurveda, Siddha, Unani, and Deshiya Chikithsa) and now includes alternative medicine such as Homoeopathy.
නිදහසින් පසුව 1949 අංක 49 දරණ ව්‍යවස්ථාව මගින් ස්වදේශීය ආඥා පනත සංශෝධනය කිරීම, 1957 ස්වදේශීය වෛද්‍ය දෙපර්තමෙන්තුව පිහිටුවීම, 1961 අංක 31 දරණ ආයුර්වේද පනත සම්මත කරගැනීම, 1980 වසරේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා වූ නව අමාත්‍යංශයක් පිහිටුවීම වැනි සංධිස්ථාන පසු කරමින් 1994 දී මෙය කැබිනට් අමාත්‍යංශයක් දක්වා වැඩි දියුණු විය. එතැන් පටන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම ක්ෂේත්‍රය 2015.01.18 දින සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පැවරුණු අතර 2015.09.21 දින පටන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය නමින් ද 2019.12.10 දින සිට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වශයෙන් ද ක්‍රියාත්මකව ඇත. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය වශයෙන් ක්‍රියාත්මක වූ අතර 2022.05.27 දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දේශීය වෛද්‍ය අංශය වශයෙන් ක්‍රියාත්මකව ඇත. පසුව 2024.11.25 දින සිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර එහි දේශීය වෛද්‍ය අංශය ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම, භෞතික හා මානව සම්පත් සංවර්ධනය, නියාමන කටයුතුද, පර්යේෂණ හා සංවර්ධන කටයුතුද ආදී ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ සමස්ථ මෙහෙයුම් හා අධීක්ෂණ කටයුතුද මෙම අංශය මගින් සිදු කෙරේ.
The aim of the indigenous medicine section is to provide the best quality, efficient and cost-effective indigenous medical services while protecting the health of the people.

Main Sections

Services Provided By The Administration Division

  1. Support the Ministry's policy-making process.
  2. Supervise the administrative and disciplinary affairs of the Indigenous Medicine Section and the institutions under it.
  3. Administrative work related to Homeopathic Hospital and Homeopathic Medical Council.
  4. Administrative matters related to Sri Lanka Ayurvedic Drugs Corporation.
  5. Matters relating to recruitment, confirmation, promotion and retirement of Ayurvedic Doctors.
  6. Liaison with Ayurveda Medical Council and special doctors.
  7. Matters related to officers of Ayurvedic Community Health Promotion Service.
  8. Matters related to Ayurvedic Nurses
  9. Disciplinary/Investigative proceedings of the officers of the Indigenous Medicine Section and the institutions under it.

Services Provided By The Account Division

  1. Making payments relating to salaries and allowances of the officers in the Indigenous Medicine Section and Development Officers attached to the Divisional Secratariats.
  2. Making payments related to salary, capital and recurring expenses related to Government Homeopathic Hospital and Homeopathic Medical Council.
  3. Making relevant payments for the issuance of medicines of the Ayurvedic Drugs Corporation under the treasury provisions.

Services Provided By The Development Division.

  1. Planning, implementation, monitoring and follow-up of programs and projects related to the development of Indigenous Medicine Section.
  2. To examine the performance of the institutions under the Indigenous Medicine Section, to identify the performance gaps and do correction actions.
  3. Promotion of non-toxic, nutritious local food.
  4. Maintaining and updating statistical data related to the field.
  5. On the recommendation of the Commissioner General of Ayurveda, granting necessary approvals for the import of medicinal ingredients under tariff concessions.
  6. Providing of Indigenous Medicines required for independent Ayurvedic dispensaries by the Ayurvedic Medicines Corporation.
  7. Planning of capital expenditure for the relevant year.

Main Functions

divider

Downloads

divider

දේශීය වෛද්‍ය ප්‍රතිපත්තිය​

උපාය මාර්ගික සැලසුම්

වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්

කාර්ය සාධන සහ ප්‍රගති වාර්තා

  • 1961 අංක 31 දරණ ආයුර්වේද පනත – Sinhala / දෙමළ / English

  • Ayurveda (Amendment) Act No. 19 of 2023 – Sinhala / Tamil / English

  • Homeopathy Act No. 10 of 2016 – Sinhala / Tamil / English

  • The Industrial Corporations Act No. 49 of 1957 – Sinhala / Tamil / English

  • ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා වන ආයුර්වේද සංග්‍රහය 2024 – Sinhala / Tamil / English

  • 1973 ආයුර්වේද (විනය) නියෝග – Sinhala / Tamil / English

  • Citizenship Charter – Sinhala / Tamil / English

 

Scroll to Top