Uncategorized

යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම….

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය දේශීය වෛද්‍ය කලාපයක් බවට පත්කරලීමේ වැඩපිළිවෙළ යටතේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින්  ක්‍රියාත්මක කරනු ලබන සිසු සුවය ව්‍යාපෘතියෙහි සමාරම්භය සහ දේශීය වෛද්‍ය අංශය මගින් ක්‍රියාත්මක සුව ධරණී පෝෂණ මන්දිර  ව්‍යාපෘතිය මගින් ස්ථාපිත කරන ලද අලෙවි කුටි ජනතා අයිතියට පත්කිරීම  2024.04.10 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර […]

යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම…. Read More »

Ayur EX 2024

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම, අධ්‍යාපනික  හා වෙළඳ ප්‍රදර්ශනය මැයි මස 3,4 හා 5 යන තෙදින BMICH හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම විදේශීය පර්යේෂණ ලොවට ගෙනයාමට ගෝලීය වේදිකවක් තැනීම තුළින් පර්යේෂකයින්ගේ දැනුම කුසලතා වර්ධනය හා දිරිමත් කිරීමත්, ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයේ විශ්මිත ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා  ලොවට ගෙනයමින්

Ayur EX 2024 Read More »

ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක්

  දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය ප්‍රාදේශීය සභාව හා සියපත පදනම එක්ව සංවිධානය  කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම දේශීය වෛද්‍ය රාජ්‍ය  අමාත්‍ය  ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී  2024.03.08 දින කෙරිණ. කාන්තාවන් සඳහා විශේෂිත ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායන, රුධිරගත සීනි හා මේද පරික්ෂාව ඇතුළු සියලු  රසායනාගාර සේවාවන්, ඊ.සී.ජි, වකුගඩු රෝග

ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක් Read More »

2024 වර්ෂයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි

පුරාණ චාරිත්‍රානුකූලව සිංහල සහ දමිල අලුත් අවුරුද්දට යෙදී තිබෙන හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රය ඉටුකරන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024 අප්‍රේල් මස 15 වන දින පූර්ව භාග 10. 17 ට ගම්පහ දිස්ත්‍රික්කයේ හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි පූර්ණ රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හිග්ගොඩ චන්දිම හිමිපානන් වෙත දැහැත් පිළිගන්වමින් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල

2024 වර්ෂයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි Read More »

පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකු සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය  ලබාදීම නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී 2024.02.26 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. පාරම්පරික 

පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය Read More »

National program to plant 1million herbal plants in association with the 76th National Independence Day.

          76 වන ජාතික නිදහස් සමගාමීව රට පුරා ඔසු පැල දස ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 2024.02.02 දින සිදු කෙරිණ. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ මෙහෙයවීම මත දේශීය වෛද්‍ය රාජ්‍ය

National program to plant 1million herbal plants in association with the 76th National Independence Day. Read More »

"Hela Veda Ruwanara" program

දිවයින පුරා විසිරී සිටින ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමේ ජංගම වැඩසටහනක් “හෙළ වෙද රුවනාර”  නමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.  ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් ලබා දෙනු ලබන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමින් සැපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

"Hela Veda Ruwanara" program Read More »

සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන

පාසල් දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා “සුවධරණී සුරු දරුවෝ ”මානසික සතිමත් භාවය ගොඩනැගීමේ වැඩසටහනදේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි පාසල් සඳහා හඳුන්වා දෙන ලද අතර එහි සමාරම්භය 2023.08.15 දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී සිදු කරන ලදී. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමුවීම වළක්වාලීම මත මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට

සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන Read More »

First Global Conference on Traditional Medicine

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී 2023.09.17 හා 18 යන දෙදින තුළ පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමා හා ආයුර්වේද කොමසාරිස් සහභාගී විය. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර

First Global Conference on Traditional Medicine Read More »

Ayur – Ex Colombo 2023

ගරු දේශීය වෛද්‍ය රාජ්‍යඅමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද  “Ayur – Ex Colombo 2023” දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් 08,09,10 BMICH හිදී අතිසාර්ථක අන්දමින් පවත්වන ලදී.  මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීනතම පර්යේෂණ එළි දැක්වීම, නව නිපයුම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ  විශේෂඥතාවයක්  ලබාගැනීමට හැකිවීම,

Ayur – Ex Colombo 2023 Read More »

Scroll to Top