යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම….

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය දේශීය වෛද්‍ය කලාපයක් බවට පත්කරලීමේ වැඩපිළිවෙළ යටතේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින්  ක්‍රියාත්මක කරනු ලබන සිසු සුවය ව්‍යාපෘතියෙහි සමාරම්භය සහ දේශීය වෛද්‍ය අංශය මගින් ක්‍රියාත්මක සුව ධරණී පෝෂණ මන්දිර  ව්‍යාපෘතිය මගින් ස්ථාපිත කරන ලද අලෙවි කුටි ජනතා අයිතියට පත්කිරීම  2024.04.10 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු  කරන ලදී.

Leave a Comment

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Scroll to Top