ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ.
දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවයක් ඉටු කරනු ලබන අතර ඔවුන්ගේ එම සේවය අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් දේශීය වෛද්‍ය අංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව දිවුලපිටිය, මීගමුව, කටාන, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ආයුර්වේද […]
ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ. Read More »










