සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන
පාසල් දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා “සුවධරණී සුරු දරුවෝ ”මානසික සතිමත් භාවය ගොඩනැගීමේ වැඩසටහනදේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි පාසල් සඳහා හඳුන්වා දෙන ලද අතර එහි සමාරම්භය 2023.08.15 දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී සිදු කරන ලදී. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමුවීම වළක්වාලීම මත මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට […]
සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන Read More »




