The Seventh Meeting of the BIMSTEC Task Force on Traditional Medicine (Seventh BTFTM) was held in Sri Lanka..
මෙවර ශ්‍රී ලංකාව සත්කාරක රාජ්‍ය ලෙස සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම 2025 නොවැම්බර් 26-27 දිනවල වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහභාගී විය. , […]










