mimadmin

සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන

පාසල් දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා “සුවධරණී සුරු දරුවෝ ”මානසික සතිමත් භාවය ගොඩනැගීමේ වැඩසටහනදේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි පාසල් සඳහා හඳුන්වා දෙන ලද අතර එහි සමාරම්භය 2023.08.15 දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී සිදු කරන ලදී. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමුවීම වළක්වාලීම මත මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට […]

සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන Read More »

First Global Conference on Traditional Medicine

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී 2023.09.17 හා 18 යන දෙදින තුළ පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමා හා ආයුර්වේද කොමසාරිස් සහභාගී විය. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර

First Global Conference on Traditional Medicine Read More »

Ayur – Ex Colombo 2023

ගරු දේශීය වෛද්‍ය රාජ්‍යඅමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද  “Ayur – Ex Colombo 2023” දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් 08,09,10 BMICH හිදී අතිසාර්ථක අන්දමින් පවත්වන ලදී.  මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීනතම පර්යේෂණ එළි දැක්වීම, නව නිපයුම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ  විශේෂඥතාවයක්  ලබාගැනීමට හැකිවීම,

Ayur – Ex Colombo 2023 Read More »

“Apekama” Exhibition

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ මඟපෙන්වීමෙන් දේශීය වෛද්‍ය අංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කළ “අපේකම ප්‍රදර්ශනය” 2023.09.30 සිට 2023.10.01 දක්වා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.  මෙහිදී නොමිලේ පවත්වන ලද වෛද්‍ය සායන, දුර්ලභ ඔසුපැල ප්‍රදර්ශනය හා අලෙවිය, ආයුර්වේද ඖෂධ හඳුන්වාදීම හා නිෂ්පාදනයට අවශ්‍ය උපදේශන සේවා හා යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදු

“Apekama” Exhibition Read More »

Scroll to Top