
ගරු සෞඛ්‍ය අමාත්‍ය
වෛද්‍ය රමේෂ් පතිරණ
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය මේ වන විට නව පිබිදීමකින් යුතුව ඉදිරියට ගමන් කරමින් සිටී. ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නාවූ වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් පසු ගිය කාලය තුළ ගැනීමට හැකිවීම මෙම ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණයකි.
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය හන්සක විජේමුණි
ගරු සෞඛ්‍ය අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය හන්සක විජේමුණි මහතා
හැඳින්වීම
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම් සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයකි. එය ආයුර්වේද, සිද්ධ, යුනානි, සහ දේශීය චිකිත්සා යන අංශ වලින් පෝෂණය වන අතර මේ වනවිට හෝමියෝපති වැනි විකල්ප වෛද්‍ය ක්‍රමයන්ගෙන්ද සමන්විත වේ.
නිදහසින් පසුව 1949 අංක 49 දරණ ව්‍යවස්ථාව මගින් ස්වදේශීය ආඥා පනත සංශෝධනය කිරීම, 1957 ස්වදේශීය වෛද්‍ය දෙපර්තමෙන්තුව පිහිටුවීම, 1961 අංක 31 දරණ ආයුර්වේද පනත සම්මත කරගැනීම, 1980 වසරේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා වූ නව අමාත්‍යංශයක් පිහිටුවීම වැනි සංධිස්ථාන පසු කරමින් 1994 දී මෙය කැබිනට් අමාත්‍යංශයක් දක්වා වැඩි දියුණු විය.
පුවත් සහ කාලීන සිදුවීම්
17 අප්‍රේල් 2026
2026 වර්ෂයේ හිසතෙල් ගැල්විමේ මංගල්‍යෙයේ ජාතික මහොත්සවය...
2026 සිංහල හා දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යෙයේ ජාතික මහොත්සවය...
05 දෙසැම්බර් 2025
සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම ශ්‍රී ලංකාවේදී ..
මෙවර ශ්‍රී ලංකාව සත්කාරක රාජ්‍ය ලෙස සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ Bay of Bengal Initiative for...
04 නොවැම්බර් 2025
උපාධිධාරීන් 303 දෙනෙක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට බඳවා ගැනේ..
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 දෙනෙකුට...
07 මාර්තු 2025
හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී....
2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර...
20 පෙබරවාරි 2025
යාපනය සහ මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන්
පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණින් සිදු...
01 ජූලි 2024
ඔසු වගාවට දිරි දෙන, ආර්ථිකය ගොඩනගන "සුව ධරණී" ඔසු ගොවි ගම්මාන...
දේශීය ඖෂධ අමුද්‍රව්‍ය අවශ්‍යතාවය දේශීයව සපයා ගනිමින් අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විනිමය දේශීයව ඉතිරි කරලීමින්...
විඩියෝ ගැලරිය
ආයුර්වේද පනත 3වන වර කියවීම 2023 09 05
Suwa Dharani 1
දේශීය වෙදකම ස්වර්ණමය යුගයක් කරා
Suwa Dharani 2
Suwa Dharani 3
There are currently no events.
