ඔසු වගාවට දිරි දෙන, ආර්ථිකය ගොඩනගන “සුව ධරණී” ඔසු ගොවි ගම්මාන…

දේශීය ඖෂධ අමුද්‍රව්‍ය  අවශ්‍යතාවය දේශීයව සපයා ගනිමින් අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විනිමය දේශීයව ඉතිරි කරලීමින් දේශීය ආර්ථිකයට සවියක් වීමටත්, සමෘද්ධි ලාභී පවුල් ඒකකයන් හී ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳ විශේෂ  සාකච්ඡාවක්  2024.06.24 දින පැවැත්විණ.

සමෘද්ධි ලාභී පවුල් ඒකක ඔසු වගාවට යොමු කරලමින් සිය නිෂ්පාදන උදෙසා සහතික මිලක් ලබාදෙමින් පවුලේ ආර්ථිකය සවිමත් කරලීම මෙන්ම ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම  උදෙසා  දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය …

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top