ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක්

 

 

 

 

 

 

 

දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය ප්‍රාදේශීය සභාව හා සියපත පදනම එක්ව සංවිධානය  කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම දේශීය වෛද්‍ය රාජ්‍ය  අමාත්‍ය  ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී  2024.03.08 දින කෙරිණ.

කාන්තාවන් සඳහා විශේෂිත ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායන, රුධිරගත සීනි හා මේද පරික්ෂාව ඇතුළු සියලු  රසායනාගාර සේවාවන්, ඊ.සී.ජි, වකුගඩු රෝග පරික්ෂාව,ආයුර්වේද සංරක්ෂණ සභා මගින් පවත්වන පාරම්පරික වෛද්‍ය සායන,  හෝමියෝපති වෛද්‍ය සායන ඇතුළු විශේෂාංග රැසකින් මෙම කාන්තා දින සැමරුම සමන්විත විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top