හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024

අතීතයේ සිට පැවත එන හෙළ සංස්කෘතික චාරිත්‍රානුකූලව මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය  අංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2024.04.15 දින පූර්ව භාග 10.17ට යෙදුනු සුබ නැකතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හැදල පුරාණ රජමහා  විහාරස්ථානයේදී පැවැත්විණ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top