“හෙළ වෙද රුවනාර ” වැඩසටහන
දිවයින පුරා විසිරී සිටින ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමේ ජංගම වැඩසටහනක් “හෙළ වෙද රුවනාර” නමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී. ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් ලබා දෙනු ලබන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමින් සැපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.
“හෙළ වෙද රුවනාර ” වැඩසටහන Read More »





