“Ayur Ex” ජාත්‍යාන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකවක්……..

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය දේශීයව මෙන්ම ජාත්‍යන්තරමය වශයෙ ප්‍රචලිත කරලීමත්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකාවක් තැනීමේ අරමුණින්  පවත්වන “Ayur Ex” ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම 2024.05.03 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශාලාවේදී ආරම්භ කෙරිණ.

දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම මැයි මස 3,4 සහ 5 යන තෙදින කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM Towerහිදී පවත්වනු ලබයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර මය වශයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සිදුකළ පර්යේෂ‍යන්හී පර්යේෂණ පත්‍රිකා 270කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වන මෙම “Ayur Ex” ජාත්   ‍යන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු වන ගෝලීය වේදිකවක් වනු ලබයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top