“අපේකම” ප්‍රදර්ශනය

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ මඟපෙන්වීමෙන් දේශීය වෛද්‍ය අංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කළ “අපේකම ප්‍රදර්ශනය” 2023.09.30 සිට 2023.10.01 දක්වා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.  මෙහිදී නොමිලේ පවත්වන ලද වෛද්‍ය සායන, දුර්ලභ ඔසුපැල ප්‍රදර්ශනය හා අලෙවිය, ආයුර්වේද ඖෂධ හඳුන්වාදීම හා නිෂ්පාදනයට අවශ්‍ය උපදේශන සේවා හා යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදු […]

“අපේකම” ප්‍රදර්ශනය Read More »